පියවර.lk
|
|
|
පියවරින් පියවර නටමු
පියවරින් පියවර නටමු
පියවරින් පියවර නටමු
පියවරින් පියවර නටමු
පියවරින් පියවර නටමු
පියවරින් පියවර නටමු
පියවරින් පියවර නටමු
|
කවරේ කතාවජීවිතය කියන්නේ හරියට සිතුවමක් වගේ.. දුක,සතුට. ආදරය මේ හැමදේම කැටි වුනු අපුරු සිතුවමක්.මේ සිතුවම සිත්තම් කරන්නත්,වර්ණ ගන්වන්නත් පුළුවන් අපටම පමණයි. හැම සිත්තමක්ම එක වගේ නොවෙන්න පුළුවන්. නමුත් ඒ හැම සිතුවමකටම අරුතක් වගේම ඒකටම සුවිශේෂ වන කතන්දරයකුත් තියනවා. තව කෙනෙකුගේ කදුලක්, සිනහවක් නොකරගන්න, ජීවිතය දිහා අලුත්ම විදිහකට බලන්න ජීවන ගමන දිගේ ඉදිරියට පියමනින්නයි පියවර අපේ බලාපොරොත්තුව.
හැම පියවරක්ම සාර්ථක නොවෙන්න පුළුවන්. දහසක් දේවල් ඔබ සිතින් සිතනවා වෙන්න පුළුවන්. හැබැයි එක පියවරක් හෝ ඔබ ඉදිරියට තිබ්බොත් පමණයි ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. හැම දවසක් දිහාම අලුත් විදිහට හිතන්න , අලුත් මුහුණුවරකින් දකින්න ඔබට පුළුවන්. ජීවිතය යනු හැමවිටම ඔබ ඊළඟ තබන පියවරයි. |