ලංකාවේ අපුරු නොදුටු තැන් සොයා ගිය ගමනේ තවත් එක් පියවරක්, කොස්ගොඩ කස්බැවන් සංරක්ෂණ ව්‍යාපෘතිය සිදු කෙරෙන ස්ථානය වෙත අපි තොරතුරු සොයා ගියා. කැස්බෑවන් සංරක්ෂණය සිදු කරන්නේ ඇයි? කොස්ගොඩ වෙරල තීරයේ තිබෙන සුවිශේෂත්වය මොකක්ද? මෙම ව්‍යාපෘතියේ තිබෙන විශේෂත්වය ආදී කාරණා රැසක් අපි විමසුවා.
|
ArchivesCategories |