පිටකොටුව කියන්නේ හරි අමුතු තැනක්. වෙනස් ජීවිත කතා ගොඩක් පිටකොටුවේ අහු මුළුවල, වීදිවල ලියවිලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට පිටකොටුව පහු කරන්නේ කොහේ හරි ගමනක් යන ගමන් හදිස්සියෙන්.
Facebook එක දැන් වෙද්දී ගහට පොත්ත වගේ අපේ ජීවිත වලට බද්ද වෙලා ඉවරයි. ඒ ගණුදෙනුව අඩියෙන් අඩියට අපේ ජීවිත ඇතුලේ සනීපෙට ලැගුම් ගන්න ඉඩකඩ හොයනවා. ලස්සන profile පින්තූරෙකට වහ වැටෙන්න යන්නේ ඇහි පිය ගහන තප්පරයක් විතරයි.
|
CategoriesArchives |